කොස්ගම පුද්ගල ඝාතනයක්

කොස්ගම නගරයේ පරණ පොළ අසළදී අද (18) පස්වරු 1.15ට පමණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 35ක් පමණ වයසැති පුද්ගලයෙකි.

Facebook
Twitter
LinkedIn