ITN එකට කිරි – රූපවාහිනියට කැකිරි

ස්වාධීන රූපවාහිනී ජාලයේ සියළුම කාර්ය මණ්ඩලයට රුපියල් ලක්ෂයක බෝනස් මුදලක් ලබාදීම මේ වනවිට අනුමත කර ඇත. එහෙත් ජාතික රූපවවාහිනී සේවකයන්ට කිසිඳු ප්‍රතිලාබ දීමනාවක් මේ වනවතුරුත් සූදානම් කර නැති බව අනාවරණය වේ.

ඉදිරි ජනාධිපතිවරණයට පෙර ස්වාධීන රුපවාහිනිය සහ ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවටල යොදාගැනීමේ අරමුණින් මුල්වටයේදී ස්වාධීන රූපවාහිනියට මෙම බෝනස් මුදල ලබාදෙන බවක් හෙළිවේ.

නමුත් ජාතික රූපවාහිනියට මේ දක්වා එවැනි තීරනයක් නොගැනීම නිසා එහි කාර්ය මණ්ඩලය බලවත් විරෝධයක සිටින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn