කොතලාවල පනතට එරෙහිව සරසවි ඇදුරෝ පාරට බසිති

කොතලාවල පනතට එරෙහිව සරසවි ඇදුරෝ පාරට බසිති

අධ්‍යාපන මිලිටරීකරණය කරන යෝජිත කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධානය කරන විරෝධතාවයක් අද (28) රජයේ විශ්වවිදයාල ඉදිරිපිට මේ වනවිට පැවැත්වේ.

මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දිනයේ සංඛේතාත්මකව මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින්ද ඉවත්වී සිටිති

Facebook
Twitter
LinkedIn