කොට්ටාව අධිවේග පිවිසුමේ කොරෝනා පොකුරක්

කොට්ටාව අධිවේග පිවිසුමේ කොරෝනා පොකුරක්

දකුණු අධිවේග මාර්ගයේ කොට්ටාව පිවිසුමේ ප්‍රවේශපත් නිකුත් කරන සේවකයන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය හේතුවෙන් කොට්ටාව පිවිසුමෙන් ඇතුල් වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකර අධිවේගී මාර්ගයට ඇතුල් වීමට ඉඩ සලසා ඇති අතර කොට්ටාවෙන් පිටවීමට අවසර ඇත්තේ ගිලන්රථ සහ බස්රථ වලට පමණි.
සෙසු වාහන අතුරුගිරිය හෝ කහතුඩුව හුවමාරු භාවිතා කර අධිවේගී මාර්ගයෙන් පිටවිය යුතු වේ.

Facebook
Twitter
LinkedIn