භූමිතෙල් ගාපු ගැරඬි වගේ ආණ්ඩුව අද හතර අතේ දුවනවා… පාහියන්ගල ආනන්ද සාගර හිමි…

භූමිතෙල් ගාපු ගැරඬි වගේ ආණ්ඩුව අද හතර අතේ දුවනවා… පාහියන්ගල ආනන්ද සාගර හිමි…

අද ආණ්ඩුව භූමිතෙල් ගැරඬි වගේ හතර අතේ දුවන තත්වයකට පත්ව ඇතැයි පාහියන්ගල ආනන්ද හිමියෝ පවසති.

ආනන්ද හමියෝ වැඩිදුරටත් පවස්නනේ වරාය නගර පනත මගින් රට තුළට විශාල මත්ද්‍රව්‍ය වුවදුරකට ඇදදමන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්