කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) සිට සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.
කුලියාපිටිය නගරය, තුන් මෝදර, බටහිර දණ්ඩගමුව, කණදුල්ල, පහළ වීරඹුව යන ප්‍රදේශයන්ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.
කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.
Views: 0










