රැකියා විරහිත උපාධිධාරීන් විසින් අද (22) පැවැත්වූ පාගමනට ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිටදී මීට සුළු මොහොතකට පෙර පොලිසිය යොදවා පහර දී තිබේ.
ඔවුන් අද පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම පාගමන ආරම්භ කරණ ලදී.
රැකියා විරහිත උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.
Views: 0










