දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ – වැලිපැන්න කොටසේ දී මෝටර් රථ හතරක් හා මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
එමනිසා එම මාර්ගයේ කොට්ටාව දෙසට ධාවනය වන මං තීරුවල අධික වාහන තදබදයක් හටගෙන ඇත.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable