
ලංකාදීප
මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් පැමිණිලි හමස් පෙට්ටියට – කෝපා කමිටුව කියයි – (පිටුව 01)
කන්ටේනර් 13නේම පිළිකා කාරක – පොල්තෙල් ආපසු යවන්න, ප‍්‍රමිති ආයතනය රේගුවට දන්වයි – (පිටුව 01)
2009යේ සිට පවත්වාගෙන ගිහින් – කොටින්ට යළි පණ දෙන වෙබ් අඩවි – නාලිකාවක් වටලයි – (පිටුව 01)
පාස්කු ඉරිදා ප‍්‍රහාර මොළකාරයින්ට දෙවසරක් යන තුරු දඬුවම්දීමට බැරිවීම පුදුමයක් – අගරදගුරු පදවි ප‍්‍රකාශක කමිටුව නිවේදනයකින් කියයි – (පිටුව 01)
ලොරි රියදුරෙකුට පහර දුන්, ට‍්‍රැෆික් කොස්තාපල්ගේ වැඩ තහනම් – (පිටුව 01)
දරුවන්ගේ අධ්‍යාපනය දින 10කින් කල්දැමීම රට ආපස්සට දැමීමක් – අධ්‍යාපන ඇමති – (පිටුව 01)
පළාත් සභා ඡන්දය කොට්ඨාස ක‍්‍රමයට – (පිටුව 01)
ඇවන්ගාඞ් සභාපතිට රට යන්න අවසර – (පිටුව 01)
මිනින්දෝරු සේවකයෝ හෙට ලෙඩ වෙති – (පිටුව 01)
දිළිඳුකමේ නොපෙනෙන අර්බුදය (ලිපියක්) – මාහාචාර්ය සිරිමෙවන් කොළඹගේ – (පිටුව 04)
ලංකාවේ යල්පැනගිය අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිවන්නේ අනාගතයට නොගැලපෙන තරුණ පිරිසක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – (පිටුව 05)
රණවිරුවනුත් දේශපාලන නායකයනුත් කිසිදා යුද අධිකරණයට ගෙන යන්නේ නැහැ – ජිනීවා යෝජනාවෙන් විපක්ෂය බොරු බිල්ලන් හදනවා – මහාචාර්ය ජී.ඇල්. පීරිස් – (පිටුව 05)
පුෂ්පදාන බාලිකාවේ සිසුවියක් පැලවෙන කාබන් පෑනක් නිපදවයි – (පිටුව 06)
ඉරානයත් – චීනයත් අතර සහයෝගීතා ගිවිසුමක් – (පිටුව 07)
රටින් ගෙනා පොල්තෙල්වල පිළිකා කාරකය රත්කළත් වැනසෙන්නේ නෑ – නාගරික රස පරීක්ෂක, ආචාර්ය රාජනායක කියයි – (පිටුව)
පරිසර විනාශ කඩිනමින් සොයා ක්‍රියාත්මක වීමට අලුත් ඒකකයක් – වෙනම මාධ්‍ය ඒකකයකුත් – (පිටුව 08)
දෙසීයකගෙන් කෝටි 14000ක බදු පොල්ලක් – කෝපා කමිටුව කියයි – (පිටුව 08ෙ)
සාටකය දාගෙන හිටියට කුරක්කන් ගේන්නෙත් රටින් – මේ ආණ්ඩුවේ දේශප්‍රේමී සළුපිළි ගැලවිලා ඉවරයි – ජවිපෙ විජිත හේරත් – (පිටුව 09)
පෙර අනතුරු ඇඟවීම් – (ලිපියක්* – මහාචාර්ය සිරිමල් අබේරත්න – (පිටුව 14)

දිවයින
සමාගම් හතරක පිළිකා පොල්තෙල් සියල්ලම, ගෙන්වූ රටවලටම යවයි – (පිටුව 01)
ඕ.අයි.සී. යටකළ රියදුරාට පහර දුන් මහරගම ට‍්‍රැෆික් කොස්තාපල්ගේ වැඩ තහනම් – (පිටුව 01)
නාකොටික් කුඩු ජාවාරම් විමර්ශනයෙන් 34ක් අත්අඩංගුවට ගත්තා – සී.අයි.ඩී. ය උසාවියට දන්වයි – (පිටුව 01)
පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් කල්නොමරා නීතිය හමුවට ගේන්න – අගරදගුරු පැවිදි ප‍්‍රකාශක කමිටුවෙන් නිවේදනයක් – (පිටුව 01)
පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී නෑ – බන්දුල ගුණවර්ධන – (පිටුව 01)
බදුල්ල පස්සර පාරේ තවත් මරු කපොලූ 08ක් – (පිටුව 01)
එස්.අයි. තනතුරු ඉල්ලන සාජන් ලා 398කගේ පෙත්සම සලකා බැලීම ජූලි 05වැනිදා – (පිටුව 01)
කෝවිඞ් ආසාදිතව මිය ගිය බිළිඳා ආදාහනයට එරෙහි පෙත්සම – තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි – (පිටුව 02)
පිළිකාකාරක සහිත පොල්තෙල් ප‍්‍රති අපනයනය නොකර විනාශ කරන්න – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු – (පිටුව 02)
යුරෝපයේ එහෙම කළත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ – පරිසරය ගැන ලිපියක් – රඹුක්වැල්ලේ දේවානන්ද හිමි – (පිටුව 06)
ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිට වඩා වත්මන් ජනාධිපති බිලියන 1.7ක් ඉතිරි කරලා – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ – (පිටුව 07)
වන අලි ගම්වැදීමෙන් මැරි මැරී ජීවත් වෙනවා – බූන්දල ගම්වැසියෝ හඬා වැටෙමින් පවසති – (පිටුව 08)
බුදුරුවක සිරස කඩා දැමූවැයි චෝදනා ලත් ඉන්දියානුවා යළිත් ඇතුළට – (පිටුව 13)
යක්දෙස්ස රක්ෂිතයේ පරිසර විනාශයක් – හෝටලයකට ගමම එරෙහි වෙයි – (පිටුව 15)

මව්බිම
මෝදි 2019දී ඡන්දය දිනුවේ අන්තවාදය වපුරලා – හරීන් ප‍්‍රනාන්දු – (පිටුව 01)
පන්නිපිටිය පාර මැද්දේ ට‍්‍රැෆික් රාලහාමි රෙස්ලින් ගහයි – (පිටුව 01)
වස පොල්තෙල් කන්ටේනර් සිය ගණනක් – (පිටුව 01)
පොල්තෙල් හිඟයකට ඉඩ තියන්නේ නෑ – පාරිභෝගික අධිකාරිය – වස පොල්තෙල් ගෙනා සමාගම් බ්ලැක් ලිස්ට් කරන්න – දූෂණ විරෝධී හඬ – (පිටුව 01)
ජනාධිපති ගෝඨාභය හා චීන ජනපති දුරකථන කතාබහක – ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසාරව පෙනී සිටිනවා – චීන ජනපති – (පිටුව 01)
මුතුරාජවෙල රකින්න ඒකාබද්ධ කමිටුවක් – (පිටුව 01)
හාපුරා කියා පාසලට ගිය පළමු ශ්‍රේණියේ දරුවා බලූ රැුළකට මැදිවෙලා – (පිටුව 03)
සිංහලයන්ගේ පළාතක් බවට නැගෙනහිර පත්කිරීමේ උත්සාහයක රජය යෙදී සිටිනවා – දෙමළ ජාතික සංධාන මන්තී‍්‍ර – රාසමානික්කම් සානක්‍යන් – (පිටුව 05)
ජලය වටිනා සම්පතක් – මිනිසුන්ට ඒ ගැන වැටහීමක් නෑ – පරිසර අමාත්‍යාංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ – (පිටුව 06)
මහා වන විනාශයක් වන බවට රටපුරා ගෙනයන බොරු ප‍්‍රචාර පිටුපස ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානයි – (පිටුව 08)
පාස්කු කුමන්ත‍්‍රණය ගැන හෙළිකර ගන්නා තුරු රට අනතුරේ – අනුර දිසානායක – (පිටුව 12)
කැලෑ පාලූවන්ගෙන් තර්ජන එල්ලවන ආරණ්‍යවාසී හිමිවරුන්ට ආරක්ෂාව සපයන්න – ජනාධිපතිගෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්ට හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් – (පිටුව 13)
පරිසරය වෙනුවෙන් හඬ නඟන, භාග්‍යලා, දේවානිලා වෙනුවෙන් පෙනී සිටින්න ශක්තිමත් සංවිධාන හදා තිබෙනවා – අයිතීන් උදෙස් කාන්තා සංවිධානයේ සමන්මලී ගුණසිංහ – (පිටුව 07)

දිනමිණ
චීන ශී‍්‍ර ලංකා ද්විපාර්ශ්වික සබඳතා සවිමත් කෙරේ – (පිටුව 01)
පිළිකාකාරක අඩංගු බව දෙවැනි වරටත් තහවුරුයි – ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය – (පිටුව )
එල්ටීටීයට උදව් කරන්න වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට – (පිටුව)
ඉදිරි වසර පහට බදු වෙනස් කරන්නේ නෑ – ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර – (පිටුව 01)
තෙල් බෙදූ ආණ්ඩුව තෙල්වලින් නාගෙන – කබීර් හෂීම් – (පිටුව 01)
වන විනාශයේ යම් පාලනයක් කළත් සම්පූර්ණයෙන් නවත්වන්න බැහැ – සමන්ත විද්‍යාරත්න – (පිටුව 01)
ජිනීවා යෝජනා ක්‍රියාවට නැංවුවොත් සාම සාධක හමුදාවක් පැමිණීමේ අවදානමක් – එම්.ඒ. සුමන්තිරම් – (පිටුව 01)
රට පුරා රිය අනතුරුවලින් දිනකදී 07ක් මරුට, 42කට තුවාල – (පිටුව 01)
කොවිඞ් වැළඳී මිය ගිය ෂෙයික්ගේ මව්පියන් ගොනු කළ පෙත්සම විභාගයට, විනිසුරුගේ අකමැත්ත – (පිටුව 01)
සේවා වියුක්තියට ස්ථීර විසඳුම් හොයන්නේ කොහොමද ? (ලිපියක්) – (පිටුව 04)
රටේ පවුල් 50000ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලී ඉන්නවා – සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂ – එස්.ඒ. වික‍්‍රමසිංහ (පිටුව 05)
අලි වැටට කෝටි 48ක් වියදම් කළත් විසඳුම් ලැබී නෑ – නාමල් කරුණාරත්න – (පිටුව 08)
විරුද්ධ පක්ෂයේ විවිධ බිල්ලන් මවමින් ජනතාව බියගැන්වීමේ වෑයමක නිරත වෙනවා – ඇමති මහාචාර්ය ජී.ඇල්. පීරිස් – (පිටුව 09)
පිළිකාකාරක පොල්තෙල් ප‍්‍රති අපනයනයට නියෝග දුන්නා – ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන (පිටුව 10)
2015දී වගේම ව්‍යාජ මතවාද වපුරා විරෝධතා රැුල්ලක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා – ඇමති ප‍්‍රසන්න රණතුංග – (පිටුව 11)

අද
විවාහ ලියාපදිංචි ගාස්තු වැඩිවෙයි – ජනපතිගෙන් කැබිනට්ටුවට යෝජනාවක් – (පිටුව 01)
දෙමළ ඩයස්පෝරා සංවිධාන 07ක් තහනම් – පුද්ගලයන් 388කටත් තහනමක් – (පිටුව 01)
සියලූ වෛද්‍ය ශ්‍රේණි විශ‍්‍රාම යාම 63 දක්වා වැඩිකිරීමට කැබිනට්ටුවට යෝජනා – (පිටුව 01)
සුනඛ රංචුවක් සපා කෑමෙන් මාතලේ සිසුවෙකුට බරපතළ තුවාල – (පිටුව 01)
ඇවන්ගාඞ් සභාපතිට විදේශ ගත වීමට අවසර – (පිටුව 01)
රාජ්‍ය බැංකු සේවක ගැටලූ විසඳන ලෙස ඉල්ලා සිදුකළ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට කිසිදු ප‍්‍රතිචාරයක් නෑ – ඉදිරියේදී රාජ්‍ය බැංකු වර්ජනයක් – ලංකා බැංකු සේවක සංගමය – (පිටුව 03)
රාජ්‍ය සේවක අවුරුදු උත්සව අත්තිකාරම් චක‍්‍රලේඛය නිකුත්වී නෑ – (පිටුව 03)
ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීම නවත්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් – (පිටුව 04)
ඉන්ධන හා ගෑස් මිල ඉහළ දමන බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සිදුකරන ප‍්‍රකාශ ඉල්ලා අස්කර ගත යුතුයි – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව (පිටුව 05)
විෂ බූවක් සහිත සමනල් විශේෂයක් – ශරීරයේ ගෑවීමෙන් පලූ, ලප, ඇඟ කැසීම් වැනි අසාත්මික තත්වයන් – (පිටුව 06)
වෛද්‍ය හිඟයෙන් ඕමල්පේ රෝහලේ වාට්ටු වසාදැමේ – (පිටුව 07)
ඇෆ්ලටොක්සීන් තිබෙන්නේ පොල්තෙල්වල පමණද? – (ලිපියක්) – (පිටුව 10)










