“ඩෝසරයට එරෙහිව අපි කොළඹට” – ජවිපෙ විරෝධතා පාගමන ඇරඹේ..

“ඩෝසරයට එරෙහිව අපි කොළඹට” – ජවිපෙ විරෝධතා පාගමන ඇරඹේ..

රට තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත වන විනාශයට එරෙහිව ”ඩෝසරයට එරෙහිව අපි කොළඹට” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී විරෝධතා පාගමණක් ආරම්භ කර තිබේ.

මේ වනවිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබේ.

Facebook
Twitter
LinkedIn