ආණ්ඩුව සීනි බදු අඩු කිරීමට ගත් තීන්දුව තුළින් සීනි ආනයනකරුවන් අතරින් එක ආනයනකරුවෙකුට විශේෂයෙන් යම් කිසි ආකාරයක යම් සහනයක් ලැබී ඇති බවත් අනෙක් ආනයකකරුවන්ට වැඩි මුදලට සීනි ආනයනය කිරීම නිසා යම් කිරි ආකාරයක පාඩුවක් සිදුව ඇති බවත් එය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ලාබ පාඩු ඇතිවන බවත් එය කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බවත් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි.
Views: 0










