අදත් ආසාදිතයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට…

අදත් ආසාදිතයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට…

අද (04) දිනයේ මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ 05ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, කැගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 53, 62, 70, 72 සහ 78 වයස්වල පසුවූ එක් පිරිමි පුද්ගලයෙකු සහ කාතාවන් සිව්දෙනෙකි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 489කි.

Facebook
Twitter
LinkedIn