පුංශයේ හිටපු ජනපතිට සිරදඩුවමි!

පුංශයේ හිටපු ජනපතිට සිරදඩුවමි!

දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරු වූ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන නිකලොස් සාර්කෝසි හට වසර 03ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඔහුගේ සහායකයින් දෙදෙනෙකුටද සිර දඬුවම් නියමවූවත් එය අත්හිටුවා ඇත.

සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කළ බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි.

අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය හැකිය.

Facebook
Twitter
LinkedIn