දිනමිණ
යහපාලන කාලයේ රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතය, රනිල්, සජිත්, රාජිත, අකිල, දුමින්ද, කිරිඇල්ල, හැරිසන් ඇතුළු පිරිසට එරෙහිව පියවර ගන්න – මෛතී‍්‍ර පත්කළ ජනපති කොමිසම නිර්දේශ කරයි – (පිටුව 01)
කොළඹ වරාය බටහිර ජැටිය සංවර්ධනයට අනුමැතිය – (පිටුව 01)
කොරෝනා මෘතදේහ භූමදානය ඉරණතිව්හිදී – (පිටුව 01)
පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන්ට කඩිනමින් නඩු පවරනවා – නීතිපති – (පිටුව 01)
යුක්තිය ඉටුවන තුරු විරෝධය පානවා – කාදිනල් හිමි – (පිටුව 01)
යහපාලන ආණ්ඩුව ගුවන් යානා මිලට ගැනීමේ ගිවිසුම අහෝසි කිරීමෙන් ගෙවීමට වූ වන්දිය කෝටි 4,400යි – (පිටුව 01)
නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් අසාද් නවාවි ආයතන සංග‍්‍රහයට අනුව වරදක් කරලා – (පිටුව 01)
කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් මව අත්අඩංගුවට – (පිටුව 01)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 467ක් ඇතුළුව 7757කට උසස්වීම් – (පිටුව 03)
කොරෝනා අවපාතයෙන් ගොඩ ඒමට නූතන මූල්‍යවාදයෙහි පිහිට (ලිපියක්) – (පිටුව 04)
වෛරසයක ස්වරූපය ප‍්‍රදේශ අනුව වෙනස් වෙනවා – මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග විශේෂඥ, වෛද්‍ය දුෂ්මන්ත මැදගෙදර – (පිටුව 05)
පාසලක් හැදුවාම බන්ධනාගාරයක් වැහෙනවා වගේ ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක අවශ්‍යතාව අඩුවෙනවා – අගමැති – (පිටුව 07)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ කරුණු සම්පූර්ණ අසාධාරණයි – කෙහෙලිය රඹුක්වැල්ල – (පිටුව 07)
සෑම පුරවැසියෙකුටම ජලය, විදුලිය පොරොන්දුවක් පමණක් නොවේ – ඇමති ඩලස් – (පිටුව 09)
සංස්කෘතිය හා උරුමයන් රැුකගනිමින් මතු පරම්පරාවට දායාද කරන්න ඕනෑ – රාජ්‍ය ඇමති විදුර වික‍්‍රමනායක – (පිටුව 09)
වෙසක් උත්සවය නාගදීපයේ පවත්වන්නේ දෙමළ ජනයා හෑල්ලූ කරන්නයි – මාවෙයි සේනාධිරාජා – (පිටුව 09)
පරිසරයට ආදරය කළ කොල්ලන්ට, කෙල්ලන්ට ආණ්ඩුව බූට්එක තියලා – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර – (පිටුව 09)
වන අලි කරදරවලට විසඳුම් ඉල්ලා නන්දෙසින් ගොවියෝ දඹුල්ලට – (පිටුව 20)
ලංකාදීප
කොරෝනා මෘතදේහ භූමදානය ඉරණතිව් දූපතේ – ප‍්‍රවාහන වියදම් රජයෙන් – (පිටුව 01)
සහරාන් ගැන නීතිපති උපදෙස් දී නෑ – නීතිපති දෙපාර්තමේන්තුවේ ලොක්කෙකුට එරෙහිව විනය පියවර – (පිටුව 01)
වෛද්‍ය විශ‍්‍රාම වයස 63 දක්වා – සෞඛ්‍ය විෂය මධ්‍යම රජයට – අගමැති – (පිටුව 01)
පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අප්‍රේල් 21ට පෙර නොඇල්ලුවොත් රටපුරා කළු කොඩි – අගරදගුරු හිමියෝ – (පිටුව 01)
ඉන්දියානු චීන බල අරගලයේ හිරවූ ශී‍්‍ර ලංකාව – ලිපිය – විජේදාස රාජපක්ෂ – (පිටුව 04)
ආගමික නායකයන් ගැන තැකීමක් නොකරන දාට පාලකයන්ට ගෙදර යන්න වෙනවා- අගමැති – (පිටුව 05)
කාදිනල්තුමාගේ මුතුරාජවෙල කතාව ප‍්‍රතික්ෂේප කරනවා – මධ්‍යම පරිසර අධිකාරිය – (පිටුව 08)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් – (පිටුව 13)
ඩීල් දේශපාලනය නිසා අපරාධයේ සැකකරුවන් නිදැල්ලේ- මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ – (පිටුව 20)
ඍජුවම වගකිවයුත්තන් ගැන කියා නෑ – පාස්කු වාර්තාවේ ඇතැම් කරුණුවලට අස්ගිරි පාර්ශ්වයේ අප‍්‍රසාදය – (පිටුව 16)
දිවයින
තරුණිය මරා කොළඹ ගෙනාවේ බුත්තල එස්.අයි. – (පිටුව 01)
බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ඉන්දියාවට – කැබිනට් අනුමැතිය හිමිවේ – (පිටුව 01)
මුස්ලිම් අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට උපදෙස් දීමට අසමත් වෙලා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවිට විනය පියවර ගන්න – (පිටුව 01)
වෛරස බැක්ටීරියා නසන මාස් එකක් පේරාදෙනිය සරසවියෙන් – (පිටුව 01)
වෛද්‍ය සභාවේ නිල වරණයට වාරණ නියෝගයක් – (පිටුව 01)
පාස්කු කොමිසන් වාර්තාව ගැන වත්මන් රජයට කිසිම වගකීමක් නෑ – කෙහෙලිය රඹුක්වැල්ල – (පිටුව 01)
පාස්කු කොමිසමේ තවත් සාක්ෂි හා ලේඛන පොත් 64ක් නීතිපතිට – (පිටුව 07)
ලොව බොහෝ රටවල් කොවිඞ් වසංගතය හමුවේ අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හැරලා – නමුත් අපේ රටේ තත්වය ඉතා සතුටුදායකයි – ඇමති ජී.ඇල්. පීරිස් – (පිටුව 10)
ගාල්ලේ පළාත් රෝහල්වලට වෛද්‍යවරුන් 172ක් හිඟයි – (පිටුව 11)
අද
ලෝක වනජීවී දිනය අදයි – (පිටුව 01)
වතු සේවක වැටුප් රුපියල් 1000/- දක්වා වැඩි කිරීමේදී ඊ.පී.එෆ් හා ඊ.ටී.එෆ් ලෙස රුපියල් 230/-ක් හාම්පුතුන්ගේ විය යුතුයි – ඇමති නිමල් සිරිපාල ද සිල්වා – (පිටුව 01)
මාර්තු 07 කළු ඉරිදා විරෝධය ආරම්භයක් පමණයි – අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපානෝ – (පිටුව 01)
පෙබරවාරියේ ඩෙංගු රෝගීන් 1672ක් – මී උන රෝගීන් 378ක් – (පිටුව 01)
ඉරණතිව් දූපතේහි භූ විද්‍යාත්මක තත්වය ගැන කිසිදු සමීක්ෂණයක් සිදුකර නෑ – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය – (පිටුව 01)
ඉරණතිව්හිදී අද විරෝධතාවක් – (පිටුව 01)
ආයෝජකයන්ට රජයේ දේපොළ ලබාදීමේ තක්සේරු වාර්තා කඩිනම් කරන්න – අගමැතිගෙන් උපදෙස් – (පිටුව 03)
ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් අවලංගු කිරීමෙන් රුපියල් මිලියන 4347ක පාඩුවක් – (පිටුව 03)
තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු කඩමින් ජනපති මහ වන විනාශයක් සිදුකරමින් සිටිනවා – සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර – (පිටුව 04)
දරුවන් විවිධ රෝගාබාධවලට ලක්ව සිටිනවා නම් පිළිගත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන්න – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය – (පිටුව 04)
විද්‍යා පීඨ ගුරු පත්වීම් දීමේදී ජාතික පාසල්වලට වැඩි පත්වීම් ලබාදීම නිසා ගුරු සේවය තුළ ගැටලු රැසක් – ලංකා ගුරු සංගමය – (පිටුව 05)
දේශපාලන මැදිහත්වීම් මත ආයුර්වේද වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට එරෙහිව කොළඹදී අද විරෝධතා – (පිටුව 05)
2021 උසස් පෙළ සිසු සිසුවියන්ට විශාල ගැටලු ප‍්‍රමාණයක් – ලංකා ගුරු සේවා සංගමය – (පිටුව 05)
ස්ථීර විසඳුමක් ලැබෙන තුරු මුතුරාජවෙල රක්ෂිතය රැකගැනීමට හඬ නඟනවා – කොළඹ සහායක අගරදගුරු ඇන්ටනි ජයකොඩි – (පිටුව 08)
වාන් ඇළ රක්ෂිතයේ වොලිබෝල් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධානවල චෝදනා – (පිටුව 08)
නිරෝධායනයට පහසුකම් ලබානොදීමට එරෙහිව හෙදියෝ විරෝධතාවක් – (පිටුව 08)
රූමස්සල අභය භූමිය අනතුරේ – විරෝධතා පෙත්සමකට අත්සන් තබයි – (පිටුව 08)
මව්බිම
කාදිනල් හිමියන්ගෙන් රතු එළියක් – (පිටුව 01)
බටහිර පර්යන්තය අදානිට දෙන්න කැබිනට් අනුමැතිය – (පිටුව 01)
ප‍්‍රති අපනයන වාසියෙන් 66%ක් ඉන්දියාවට යනවා – සමස්ත ලංකා පොදු සේවක සංගමය – (පිටුව 01)
සෞඛ්‍ය පාලනය එක එක අයට ඕනෑ විදිහටයි – සතුටින් පත්කළ ආණ්ඩුව ගැන අද දුකින් කතා කරන්න වෙලා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ – (පිටුව 04)
නානුඔය සිට නිවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් – තුරගතරග පිටියත් ග්‍රෙගරි වැවත් සංවර්ධනයට පියවර – (පිටුව 09)
ආණ්ඩුවේ මෙහෙයුම පාස්කු ප‍්‍රහාරයේ චූදිතයන් ඇල්ලීම නෙවෙයි – සජිත් පේ‍්‍රමදාස – (පිටුව 10)
පරිසරයට ආදරය කරපු තරුණ පරපුරට ජනපති බූට් එක තියලා – සමාජවාදී තරුණ සංගමය – (පිටුව 12)
රැකියා අහිමි වී වසරකටත් වැඩියි – පාසල් ළමුන් ප‍්‍රවාහන රියදුරන්ට රජය පොරොන්දු වූ සහන කිසිවක් ලැබී නැහැ – (පිටුව 13)















