එන්නත්කරනයේ අවුල ගැන මහාචාර්ය බිරිඳ තැබූ අනුවේදනීය සටහන

එන්නත්කරනයේ අවුල ගැන මහාචාර්ය බිරිඳ තැබූ අනුවේදනීය සටහන

රට තුළ කොරෝනා එන්නත ලබාදීම අතිශයින් අක්‍රමවත්, අවිධිමත් සහ විවිධ බලපෑම් උඩ සිදුකෙරෙන බව නන්දෙසින් වාර්තා වෙමින් තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ද මේ බව විටින් විට ප්‍රකාශ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්ද මේ පිළිබඳ සිය කනස්සල්ල පළ කොට ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයෙක් හා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු වූ මහාචාර්ය රාහුල අතලගේගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ලැබූ අනුවේදනීය ෆේස්බුක් සටහනයි මේ.

Facebook
Twitter
LinkedIn