මෙරට කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයෙන් තහවුරුවෙයි.
ඒ අද (30) වාර්තා කළ මරණ 08ද සමගය. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, කළුතර සහ මහනුවර ප්‍රදේශවල පදිංචි 39, 52, 58, 61, 62, 63, 79 සහ 93 වයස්වල පසුවූවන්ය.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 313කි.
ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් වැඩිම රටවල් අතර 90වන ස්ථානයේ පසුවේ.
Views: 0












