කොරෝනා ආසාදිතව හික්කඩුවේ හෝටලයක නිරෝධායන වෙමින් සිටී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට දින කිහිපයකට පෙරදී ඇමතිවරියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඇය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියදී ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසන අපහසුතා උත්සන්න වීම නිසා මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.
Views: 0










