ජනතාව සෝයා තෙල්වලට හුරු වන්නේ නම් පොල් මිල අඩුකළ හැකි බව වෙළඳ ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි.
මේ වනවිට පොල් මද මෙරටට ආනයනය කිරීම මෙම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති අතර පොල් මිල පාලනය කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදන ජනතාවගේ හාස්‍යයට ලක්වී තිබේ. එම පසුබිම තුළ පොල් මිල අඩු කිරීම සඳහා පොල් තෙල්වලට ආදේශකයක් ලෙස සෝයා තෙල් භාවිතා කළ හැකි බව වෙළඳ ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
Views: 0










