ජනාධිපතිවරයා හොරුන්ගේ පුටු මාරු කරනවා – වසන්ත සමරසිංහ – Video

ජනාධිපතිවරයා හොරුන්ගේ පුටු මාරු කරනවා – වසන්ත සමරසිංහ – Video

බැඳුම්කර මංකොල්ලකරුවන් අල්ලන බව ප්‍රකාශ කර බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වනවිට වංචනිකයන්ගේ පුටු මාරු කරමින් ආරක්ෂා කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පවසයි.

සීනි බදු මුදල් අඩු කිරීම මගින් රුපියල් කෝටි 1000ක පමණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. මුදල් අමාත්‍යංශය, පාරිභෝගික සේවා අධිකාරිය, සතොස වැනි වෙළඳ ආයතන එකතු වී සංවිධානාත්මකව මෙම මූල්‍ය අපරාධ සිදුකරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්