තිරිඟු පිටි ගණන් උස්සයි

ඊයේ (30) මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදිතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 2.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.

මේ අනුව රුපියල් 2,100කට තිබූ පිටි මිටියක මිල රුපියල් 2,225ක් දක්වා ඉහළ යන් ඇත.

තිරිඟු පිටි මෙරටට ගෙන්වන අනෙක් සමාගමද පිටි මිල වැඩි කළහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනද ඉහළ යා හැකි බව බේකරි හිමියෝ කියති.

වතුකරයේ ජනතාවගේ ප්‍රධා ආහාරවේල සකස්වන්නේද තිරිඟු පිටි ආශ්‍රයෙන් වන අතර ඉතා කුඩා දෛණික වැටුපකට සේවය කරන ඔවුන්ට මෙම පිටි මිල ඉහළ යාම ඉතා තදින් බලපානු ඇත.

Facebook
Twitter
LinkedIn