මත්තලට ක්‍රමයක්

චීනයේ බීජිං අගනුවර ආසන්නයේ පිහිටි මහජන විමුක්ති ගුවන් හමුදා කඳවුරට ගොඩබස්වන සහ ඉන් ගුවන් ගතවන ගුවන් යානාවලට කුරුල්ලන්ගෙන් සිදුවන බාධාවන් පාලනය කිරීම සඳහා වඳුරන්ගෙන් ප්‍රයෝජන ගැනීමට චීනය කටයුතු කර තිබේ.

ගුවන් යානා ගුවන්ගත කරන සහ ගොඩබස්වන අවස්ථාවේදී කුරුල්ලන් එලවා දැමීම සඳහා මෙම වඳුරන්ට මනා පුහුණුවක් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තො‍ටුපොළටද උචින වනු ඇතැයි ඇතමුන්ගේ අදහස වී තිබේ.

Facebook
Twitter
LinkedIn