ශ්රී ලංකාව ක්රීඩා සංස්කෘතියකට මූලිකත්වය දෙමින් ජාත්යන්තර අවධානය දිනා ගැනීම සඳහා ප්රථම පියවර තබමින් කළම්බු මැරතන් ධාවන තරඟය අද (13) උදෑසන පැවැත්වීය.
මේ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් සහභාගී වී සිටි අතර, ශ්රී ලාංකිකයන් හට ජාත්යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීමට හැකි විය.
මහින්ද රාජපක්ෂ බලයේ සිටි සමයේ නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුත් නිල් බලකාය දළදා මාලිගාව වටා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීය. වත්මන් ආණ්ඩුව ශ්රී ලාංකික අභිමානය ලෝකය හමුවේ විවිධ ක්ෂේත්රවලින් ඉහළින් ඔසවා තැබීමට කටයුතු කරමින් සිටී. කොළඹ මැරතන් ධාවන තරඟය එයින් එක් ව්යාපෘතියකි.
212










