ටිල්වින් සිල්වා මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි…

ටිල්වින් සිල්වා මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ආදරණීය මව දිසිලින් පෙරේරා වික්‍රමරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට 87වන වියේ පසුවූ එම මාතාවගේ දේහය පිළිබඳ දවසන් කටයුතු හෙට (19) පස්වරු 01.00ට අලුත්ගම ආදාහනාගාරයේදී සිදුකෙරේ.

දේහය මුල්ලපිටිය බේරුවල නිවසේ තැන්පත්කර තිබේ.

Facebook
Twitter
LinkedIn