තංගල්ල නගරසභාවේ එක්සත් ජාතික පක්ෂයේත් සහ එක්සත් ජනතා නිදිහස් සන්ධායේත් හිටපු මන්ත්‍රිවරයෙකු නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසිනි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන කේ.එච් පුෂ්පකුමාර නැමැත්තා ය.
නීතිවිරෝධී තහනම් කඩු දෙකක සහ ව්‍යාජ අංක තහඩු දෙක තිබී ඇත්තේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවෙසෙහි ය.
Views: 0










