මීට මාස 08ක් 10ක් පමණ කාළයක සිට ඉහළ තලාව වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති නමුත් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් එහි තිබූ වටිනා වසර 100ක පමණ පැරණි රූස්ස ගස් විශාල ප්‍රමාණයක් උගුල්ලා කපා දමා තිබේ.
එහ ගස්වල දැවමය වටිනාකමක් ඇති කොට් ඉන් රැගෙන ගොස් ඇති අතර ගසේ මුල ඇතුළු ඉතුරු සුන්බුන් වැවට දමා ඇත.
වැවේ තැනින් තැන විශාල වළවල් කපා එම පස්ද පිටතට රැගෙනගොස් ඇත.
Views: 0










