මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.
ඒ සඳහා වූ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක එකෙහි අද (08) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.
Views: 0










