හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට අද පෙරවරුවේ පැමිණ ඇත.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් රනිල්+මෛත්‍රී ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකුද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂී ලබා දී ඇත.
Views: 0









