පොලිස් අධිකාරීවරුන් 35කට උසස්වීම්

පොලිස් අධිකාරීවරුන් 35කට උසස්වීම්

පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කරයි.

මේ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය ලැබුණ බවද ඒ මහතා පවසයි.

ඉකුත් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර මෙම උසස් කිරීම් පිළිබඳ විස්තර මෙසේ ය.

 

Facebook
Twitter
LinkedIn