හදිසියේ උණ, උගුර අමාරුව ඇතුළු අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම්කළ නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ සේවකයින් 09 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පි.සි.ආර් පරික්ෂණවලින් තහවුරු වී තිබේ.
ඒ අනුව රාජකාරියට පැමින සිටි 600කට ආසන්න පිරිස රාජකාරිවල යොදවා ඇති අතර ඔවුන්ට නැවත නිවෙස් වෙත යාමටද අවසර ලැබී ඇත.
Views: 0










