හදිසි තත්වයක් හේතුවෙන් යැයි පවසමින් මේ වනවිට වසා දමා ඇති අබුඩාබියේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එලෙස වසා දමා ඇත්තේ එම කාර්යාලයෙන් කොරෝනා රෝගීන් 05 දෙනෙකු හමුවීම නිසා යැයි මේ වනවිට තහවුරු වී තිබේ.
ඒ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද තහවුරු කරයි.
Views: 0










