ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 847 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 847 දක්වා ඉහළට

මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (09) දිනයට මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා වයිරසය ආසාදිතයින් 12 දෙනාද සමග ය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 578කි.

මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති අතර 260 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn