ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා තිබේ.
ඒ අනුව අද (07) දිනය මේ වනවිට හමුවී ඇති ආසාදිතයින් 07 දෙනාද සමග සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් ගණන 804කි.
මේ වනවිට ආසාදිතයින් 232දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එමෙන්ම තවත් ආසාදිතයින් 563 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති.
ආසාදිතයින් 09 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්වූහ.
Views: 0










