මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 795ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 795ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (05) දිනට මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් 24දෙනාද සමග ය.

මේ අතර සුවය ලැබු 215කු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වනවිට තවත් පුද්ගලයින් 571 දෙනෙකු විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිති.

Facebook
Twitter
LinkedIn