මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660 දක්වා ඉහළට

මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයින් ගණන 660 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනට මේ වනවිට හමු වී ඇති ආසාදිතයින් 11 දෙනාස සමග ය.

මේ වනවිට රෝගීන් 139 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 514 දෙනෙකු රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටිති.

Facebook
Twitter
LinkedIn