කොරෝනා කුරුණෑගල නගර රැසක් වසා දමයි

කොරෝනා කුරුණෑගල නගර රැසක් වසා දමයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා වෙළඳ සංගම් එක්ව ස්වේච්චාවෙන්ම සිය වෙළඳ සහ ව්‍යාපාර ආයතන ස්වේච්චාවෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කුරුණෑගල, හිරිපිටිය, කුඹුක්ගැටෙි, අලව්ව, කුලියාපිටිය, වාරියපොළ, පාදෙනිය, ගල්ගමුව, නිකවැරටිය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදාන නගර රැසක් මෙලෙස වසා දමා ඇත.

මෙම නගරවලින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හමුවී ඇති අතර ඉන් බහුතරය නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ය.

Facebook
Twitter
LinkedIn