අදත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 04ක් හමුවෙයි – මුළු ගණන 248ක් දක්වා ඉහළට

අදත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 04ක් හමුවෙයි – මුළු ගණන 248ක් දක්වා ඉහළට

අද (18) දිනයේද කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 04 දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 86 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

තවත් 155 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

Facebook
Twitter
LinkedIn