ප්‍රවීණ රංගන ශිල්පී හා ගායන ශිල්පි අභාවප්‍රාප්ත තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (18) සවස 4.00ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි ශ්‍රී ලාල් මහතා ඊයේ (16) මීරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මිය ගිය අතර මරණ පරීක්ෂණය අද (17) වතුපිටිවල මූලික රෝහලේ දී මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ පවත්වා තිබේ.
ශ්‍රී ලාල් මහතාගේ දේහය මේ වනවිට නිට්ටඹුව වතුපිටිවල මල් ශාලාවේ තැන්පත් කර ඇත.
Views: 0










