කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 166 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවත් හඳුනාගෙන ඇති සිවුදෙනාද සමගය.
අද (04) දින තුළ පමණක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු හඳුනාගෙන ඇත.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable