ඕස්ටේ්රලියාව සමග පැවති අළු බදුන කි‍්‍රකට් තරගාවලියෙන් 3 – 0 ලෙස ජයගත් එංගලන්ත කන්ඩායමේ කී‍්‍රඩකයන් පිරිසක් විසින් අවසන් තරගය පැවති ඓතිහාසික ඕවල් පිටියේ තණ තිල්ල මත මුත්‍රා කර ඇතැයි වාර්තා වේ.
අවසන් තරගය ජයගැනීමත් සමගම සමස්ත තරගාවලියම ජය ගත් එංගලන්ත පිලේ ජය පැන් බිමේ උත්සවයක් ඕවල් පිටිය මැද පවත්වා ඇති අතර පමණ ඉක්මවා ජය පැන් බිව් ජනපි‍්‍රය එංගලන්ත කී‍්‍රඩකයන් තිදෙනෙකු විසින් ඕවල් පිටියේ තණ තිල්ල වෙත ගොස් මුත්‍රා කරනු ඒ වන විටත් කි්රඩාංගණය තුල රැදී සිටි මාධ්‍යවේදීන් විසින් නිරීක්ෂණය කර ඇත.
මේ පිලිබද අදහස් දක්වන හිටපු ඕස්ටේ්රලියානු කී‍්‍රඩක ෂේන් වෝන් පවසන්නේ එංගලන්ත කී‍්‍රඩකයන්ගේ මෙම කි‍්‍රයාව මෝඩ උද්දච්ඡුයන් පිරිසකගේ නොහොබිනා කි්රයාවක් බවයි.
Views: 0









