මෙවර පළාත් සභා මැතිවරණයේ උතුරු පළාත්සභාවට තරඟ වදින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් මේ දිනවල තම මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැලෙමින් සිටී.
ඒ අනුව අපේක්ෂකයින්ගේ මැදිහත්වීමෙන් ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් මේ මස 21 වන දින කිලිනොච්චිය නගරයේදී සිදුකළ අතර කිලිනොච්චිය සහ වව්නියාව යන නගරවල තම මැතිවරණ ප්රචාරක කාර්යාලද ආරම්භ කර තිබේ.
එම අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ කිලිනෙච්චිය ජ. වි. පෙ. සංවිධායක කිලිනොච්චි දිස්ති‍්‍රක් කණ්ඩායම් නායක සින්නදොරේ රාජේද්රන්රාජේන්ද්රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.






කිලිනොච්චි කාර්යාලය

වව්නියා කාර්යාලය


Views: 0









