ළමයි 5කට දරුණු අතවර

ලංකාවේ දිනකට දරුවන් 3-5 ත් අතර ප්‍රමාණයක් අතවරයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

2011 වර්ෂයේදී ලමුන් 1463ක් පමණ දූෂණයට ලක් වී තිබෙන බවත් 2012 වන විට එය 1759ක් දක්වා වැඩි වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. සමස්තයක් ලෙස ළමුන් අපයෝජනයට ලක් වීම් විවිධ හිංසනයන්ට ලක්වීම් 2011 ට සාපේක්ෂව 2012 වර්ෂයේදී 64%කින් පමණ වැඩි වී තිබේ.

මෙම සියළු දත්තයන් පොලීසියට සහ අනෙකුත් ආයතන වලට නිල වශයෙන් වාර්තා වූ කරුණු වන අතර වාර්තා නොවන ළමා අපයෝජන සහ හිංසනයන් වල අගය මීට වඩා ඉහල මට්ටමක පවතිනු ඇතැයි සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn