දරු ප්‍රසූතියක් සිදුකරමින් සිටින කාන්තාවන් ඒ මොහොතේදී ප්‍රසූති වේදනාවෙන් කෑසුවහොත් ඩොලර් 5ක දඩයක් නියම කිරීමට සිම්බාබ්වේ රජය පියවර ගනිමින් සිටී.
මේ මුදල ගෙවීමට ඇය අපොහොසත් වුවහොත් ඇයගේ පවුලේ උදවිය හෝ මේ මුදල ගෙවිය යුතු වන අතර එසේ නොවන්නේනම් රෝහලෙන් පිටව යාමට ඉඩ නොදිමටත් එම දඩ මුදලට පොලියක් එකතු කිරීමටත් කටයුතු කරනු ඇත.
කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල්වල දැනටමත් අයකරන මුදල් නිසා රෝහල් ගතවීමට මැලිකමක් දක්වන සිම්බාබ්වේ කාන්තාවන් මෙවැනි නීති නිසා තව තවත් රෝහල් ගත නොවනු ඇති බවයි.
Views: 0









