ජා – ඇල නගර සභාවේ ලේකම්වරිය, වැඩ තහනමට ලක්ව තිබේ.
2012 – 2019 කාල වකවානුව තුළ නගර සභාවේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී සිදුවූ ඉඩම් විකිණීමේ අක්‍රමිකතාවයක් සම්බන්ධව චෝදනා හේතුවෙන් මෙම වැඩ තහනම ලබාදී තිබේ.
එසේම ආයතන සංග්‍රහයේ නීති – රීති උල්ලංඝනය කර ඇතැයි ද චෝදනා එල්ලවී ඇති අතර එම කරුණු හේතුවෙන් අදාල වැඩ තහනම ලබාදෙන බව බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරය දැනුම් දී තිබේ.
Views: 0










