ඊයේ (09) රාත්‍රියේ සිට දක්ෂින අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර්100ක වේගය ඉක්මවන රියදුරන් හට දඩ නියම කිරීමට තීරණය කර ඇතැයි අධිවේගී මාර්ග පාලකයෝ කියති.
ඒ අනුව 100යේ වේගය ඉක්මවන රියදුරනට රුපියල් 1,000 දඩයක් නියම කෙරේ.
දැනට අධිවේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී 11ස් දෙනෙක් මිය ගොස් තිබේ.
නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මේ වනවිටත් නඩු පවරා ඇත.
මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන් යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.
Views: 0









