බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල “රොක්” ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබේ.
අද (22) පස්වරුවේ ගින්න හටගෙන ඇති අතර ගින්න පැතිර යන ප්‍රදේශය ප්‍රපාතයක් බැවින් එය නිවාදැමීම ඉතා අපහසු වී ඇති බවත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කරයි.
මෙය වනජීවි නිලධාරීන් භාරයේ පවතින ප්‍රදේශයක් බවත් වන ජීවි නිලධාරීන්ගේ සහයට යුද හමුදාවද එක්ව සිටින බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Views: 0











