දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

දහම් පාසල් අවසාන විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති දහම් පාසල් අවසන් විභාගය සඳහා අපේක්ෂකයින් 77,643 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 35, 421 දෙනෙකු සමත්ව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි ය.

Facebook
Twitter
LinkedIn