කංජිපානි ඉම්රාන් සමඟ සබඳතා ඇතැයි චෝදනා ලද නිලධාරීන්ට ස්ථාන මාරුවීම්

කංජිපානි ඉම්රාන් සමඟ සබඳතා ඇතැයි චෝදනා ලද නිලධාරීන්ට ස්ථාන මාරුවීම්

අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකු ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසයි.

යාපනය, මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මෙම මාරුවීම් ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn