ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයන් බව පැවසෙන දෙදෙනෙක් අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු සහීර් සහ හොහොම්මදු අවුතාන් නැමති ගාල්ල සහ ගෙලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සහරාන් හෂීම් පවත්වන ලද නුවරඑළිය පුහුණු කඳවුරටද සහභාගී වී ඇතැයි පොලීසිය පවසයි.
Views: 0









