2015ට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් මිලියන 4400ක් ගෙවා නැහැ

2015ට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් මිලියන 4400ක් ගෙවා නැහැ

2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් විසින් ලබාගන්නා ලද භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 4400ක්සම්බන්ධව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ජනාධිපතිවරයා විසින් ඊයේ(13) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ලබාගන්නා ලද විවිධ භාණ්ඩ හා සේවා වෙනුවෙන් ආයතන 259කට පමණ ගෙවීමට ඇති රුපියල් මිලියන 4400ක් සම්බන්ධව ඇමතිමණ්ඩලය දැනුවත් කිරීම සඳහා විගණකාධිපතිවරයා විසින් මෙම සන්දේශය ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම දැනුවත් කිරීමේ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn