මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.
පසුගිය 01 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ කළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 05 වැනි සිදුකෙරුණු අතර රන්දෝලි පෙරහැර පසුයිග 10 වැනිදා ආරම්භ කර තිබිණි.
එහි අවසන් පෙරහැර දිනය අද රාත්‍රියේ යෙදී ඇත.
Views: 0










